ICT With Prabath Jayathilaka
අභියෝගය අභියෝගයක් නොවන්නට ....
ICT විෂය තෝරාගැනීමම අභියෝගයක් බාරගැනීමක්. දරුවන්ට ICT විෂය පිළිබඳව හරි අවබෝධයක් ලබදෙන්න ගුරුවරයා ද ඒ ව්ෂයෙහි ප්‍රවීණයෙක් වීම ඉතා වැදගත්. පරිගණක ද්විත්ව උපාධිදරයෙක් වන මා කුඩා කණ්ඩායම් පන්ති වසර 10 කට වැඩි ප්‍රමාණයක් පවත්වා ඇත. මෘදුකාංග ඉංජිනේරුවකු ලෙස වසර 15ක් පමණ සේවය කර ඇති බැවින් ඔබේ දරුවාට දැනුම ලබාදීමට අවශ්‍ය සියළුම සුදුසුකම් වලින් යුක්ත වේ. එලෙසම විශ්විද්‍යාල දෙකක සිසුන් සඳහාද දේශන පවත්වන බැවින් ඔබට අපගේ දැනුම සහ හැකියාව පිළිබඳව දෙවරක් සිතිය යුතු නැත.
ICT Advanced Level
විශිෂ්ට ප්‍රතිඵල අපේක්ශිත දරුවන්ට ....
උසස් පෙළ ඉතා තීරණාත්මක දෙයක්. ඔබේ දරුවා සමග දෙමාපිය ඔබත් නිවැරදිම තීරණය ගත යුතු වෙනවා. ඇතැම් පාඩම් දරුවන්ට පහසු වුනත් තවත් සමහර පාඩම් දරුවන්ට නිසි ආකාරව තේරුම් කරදීම අභියෝගයක්. ඒ නිසාමයි විෂයෙහි නිසි අත්දැකීම් ඇති පළපුරුදු ගුරුවරයෙක් ඔබ තෝරාගත යුතු වන්නේ. වසර 15ක් මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස මෙරට මෙන්ම පිටරටද රැකියාව කර ඉතා විශාල අත්දැකීම් සහිතව අපි ඔබගේ දරුවට ICT විෂය නියම ආකාරයෙන් ලබාදීමට සියළු සුදුසුකම් සහිත වේ.
ICT Ordinary Level
ජීවිතයේ මුල්ම කඩයිම ජයගන්නට ...
ICT විෂය නිසිලෙස ඉගෙනීම ඔබගේ අනිකුත් විෂයන් ඉගැනීමටද මහත් රුකුලක් වේ. උසස් පෙළ සෑම විෂය ධාරාවක් සමගම ගැලපෙන ICT විෂය සාමාන්‍ය පෙළට ඉගැනීම අමතර වාසියක්.ඉතින් දරුවා විශිෂ්ට සාමාර්ථයක් කරා යොමු කරන අතරම ඔහුව ICT දැනුමෙන් සන්නද්ධ කිරීම අප සිදුකරනු ලබනවා..