කිසිදු අමතර පන්තියකින් නොලැබෙන අපගේ සේවය

Two Girls working together

මාගේ සුදුසුකම් වලින් බිඳක් .....

  • • මොරටුව විශ්ව විද්‍යාලයේ සහ GISM පෞද්ගලික විශ්ව විද්‍යාලවල බාහිර දේශකයකු ලෙස කටයුතු කරනු ලබයි.
  • • පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක් ලෙස ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සේවය කර ඇත.
  • • තමන්ගේම මෘදුකාංග සමාගමක් ලෙස IT Pathfinders (PVT) Ltd පවත්වාගෙන යමින් දේශීය විදේශීය සමාගම් වෙත සේවා ලබාදීම සිදු කරයි.
  • • තමන්ගේම සංකල්පයකට අනුව සුහද මාරු සඳහා mutual.lk වෙබ් අඩවිය නිර්මාණය කරන ලදී.
  • ICTA Spiralation සහ SLT Entrepreneurship යන ICT තරඟාවලි වලදී අවසන් වටය දක්වා පැමිණ සුවිශේෂී ඇගයීමකට ලක්විය.
  • • 2019 වසරේ ICT Championship තරඟාවලියේදී ICT ගුරුවරුන් අතරින් ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී.
  • Upwork , Fiverr සහ Freelancer යන වෙබ් අඩවි වල Programmer කෙනෙක් සහ Consultant කෙනෙක් ලෙස කටයුතු කරනු ලැබේ.

අපගේ සුදුසුකම් සහ අප ලැබූ
ජයග්‍රහණ කිහිපයක්

Our Classes

ICT A/L 2027


යුනික් - කොට්ටාව (හොරණ පාර)
Thursday 7.30 pm - 9.30 pm

Sasipna - අතුරුගිරිය
Sunday 7.30 am - 9.30 am

Odyssey - මත්තේගොඩ
Sunday 2.00 pm - 4.00 pm

Upstudy - මාළඹේ
Wednesday 4.00 pm - 6.00 pm

ICT A/L 2026


Sasipna - අතුරුගිරිය
Sunday 9.30 am - 11.30 am

ICT A/L 2026 Revision - Online


Friday 7.00 pm - 10.00 pm

ICT O/L


Odyssey - මත්තේගොඩ

Grade 9
Saturday 1.00 pm - 3.00 pm
Grade 10
Saturday 3.00 pm - 5.00 pm
Grade 11
Saturday 5.00 pm - 7.00 pm

Upstudy - මාලඹේ
Grade 10
Sunday 12.30 pm - 2.30 pm
Grade 11
Wednesday 6.30 pm - 8.30 pm

Grade 9 - Online
Tuesday 8.00 pm - 10.00 pm
Grade 10 - Online
Wednesday 8.00 pm - 10.00 pm
Grade 11 - Online
Sunday 8.00 pm - 10.00 pm